වැලපෙනා නොදැන උණුසුම
වෑ හෙනා කඳුළු දෑසට
ඔබ කොහෙද කියන් මා දමා
ගියේ දුර ඈතට.
නිදි නැති රැයේ
සැප සයන කුමට මා හට
ඔබ ඈ තුරුලේ සැප සොයන අරුමය
කියන්න මට මා තුල ඇති ඔය හැටි වරද
සිත දුක් අඳුරේ
ගිනිගෙන දැවෙන ගිහිගෙය
ඔබ ඈ තුරුලේ වැතිර දකින සිහිනය
කියන්න මට ඒ සිහිනය සදාකල්හිද
වෑ හෙනා කඳුළු දෑසට
ඔබ කොහෙද කියන් මා දමා
ගියේ දුර ඈතට.
නිදි නැති රැයේ
සැප සයන කුමට මා හට
ඔබ ඈ තුරුලේ සැප සොයන අරුමය
කියන්න මට මා තුල ඇති ඔය හැටි වරද
සිත දුක් අඳුරේ
ගිනිගෙන දැවෙන ගිහිගෙය
ඔබ ඈ තුරුලේ වැතිර දකින සිහිනය
කියන්න මට ඒ සිහිනය සදාකල්හිද
ජයවේවා....
ReplyDeleteජයවේවා....
ReplyDeleteස්තුතියි.
Deleteදිගටෝම ලියන්න නෝනේ...හැබැයි දවසකට එක පෝස්ටුවක් ඇති හොඳේ....
ReplyDeleteදිගටෝම ලියන්න නෝනේ...හැබැයි දවසකට එක පෝස්ටුවක් ඇති හොඳේ....
ReplyDeletelassanai mrs jayasinghe
ReplyDeleteස්තුතියි.
Delete