Monday 8 June 2015

ගිහි දුක ...

වැලපෙනා නොදැන උණුසුම
වෑ හෙනා කඳුළු දෑසට
ඔබ කොහෙද කියන් මා දමා
ගියේ දුර ඈතට.

නිදි නැති රැයේ
සැප සයන කුමට මා හට
ඔබ ඈ තුරුලේ සැප සොයන අරුමය
කියන්න මට මා තුල ඇති ඔය හැටි වරද

සිත දුක් අඳුරේ
ගිනිගෙන දැවෙන ගිහිගෙය
ඔබ ඈ තුරුලේ වැතිර දකින සිහිනය
කියන්න මට ඒ සිහිනය සදාකල්හිද

7 comments:

  1. දිගටෝම ලියන්න නෝනේ...හැබැයි දවසකට එක පෝස්ටුවක් ඇති හොඳේ....

    ReplyDelete
  2. දිගටෝම ලියන්න නෝනේ...හැබැයි දවසකට එක පෝස්ටුවක් ඇති හොඳේ....

    ReplyDelete